විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

එය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

සාමාජිකයන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවට අගමැතිවරයාගේ
නිර්දේශය පරිදි විජේදාස රාජපක්ෂ මහතා පත්කර තිබිණි.

2015 සැප්තැම්බර් මස 09 වන දින ඔහුගේ  පත්විම සිදු වූ අතර 2018 සැප්තැම්බර් 09 වන දින ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

Share:

Advertisement

gossip lanka

Advertisement