සුනාමි කල්තියා හඳුනාගැනීමට විධිමත් වැඩිපිළිවෙලක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 27, 2017

සුනාමි කල්තියා හඳුනාගැනීමට විධිමත් වැඩිපිළිවෙලක්

2014 වසරේ සුනාමි ව්‍යසනය ඇති වන විට ඒ පිළිබඳව කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොපැවතිය ද මේ වන විට ඒ සඳහා විධිමත් වැඩිපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ආපදා කල්තියා
හඳුනාගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා විදේශීය සහය ද ලබාගෙන ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලීසියේ සහය ද ලබාගන්නා බවයි.