ලංකාවට බඩේ පාර ගසමින් කෙන්යානු තේ රුසියාවට..

රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ තහනම් කිරීමත් සමග එම වෙලදපල අත්පත් කර ගැනීම සදහා කෙන්යාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා කෙන්යා රජයේ විශේෂ
කණ්ඩාටමක් ඉතා ඉක්මනින් රුසියාව බලා පිටත්වීමට නියමිතය.

ඇතිව තිබෙන තත්වය මත රුසියායට තේ කිලෝ මිලියන 44ක් අපනයනය කිරීමට කෙන්යාව බලාපොරොත්තු වෙයි.

කෙන්යාව ලෝකයේ ප‍්‍රධාන තේ සැපයුම්කරුවෙක් වන අතර ශ‍්‍රි ලංකාවේ ප‍්‍රබලතම තරගකරුවෙක්ද වෙයි.


Share:

Advertisement

gossip lanka

Advertisement