23 දෙනෙකුට හතුරුසිංහගෙන් විශේෂ පුහුණුවක්

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා වන ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සඳහා කුසල් මෙන්ඩිස්, ඇතුළත්ව ඇති නමුත් ළහිරු තිරිමාන්න,
ධනංජය ද සිල්වා සහ සචිත් පතිරණ ඊට නම් කර නැහැ.

ඔවුන්ට ලබන 28 වනදා සිට විශේෂ පුහුණූ වැඩසටහනක් පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් අනුවයි.


Share:

Advertisement

gossip lanka

Advertisement