ප්‍රදේශ කිහිපයකට අදත් වැසි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 28, 2017

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ඌව, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය
හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.