නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 28, 2017

නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි

තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මීගමුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූවා.