නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා ඉල්ලා අස්වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 19, 2017

නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා ඉල්ලා අස්වෙයි

ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජය කරමින් එක්සත ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නිමල් ලාන්සා මහතා
ජනාධිපතිවරයාට සහයෝගය පල කරමින් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගත්තා.

නමුත් ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන වටපිටාවකයි.

ඔහු පසුගිය ආණ්ඩු සමයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ සගයෙකු ලෙසයි ප්‍රකටව සිටියේ