ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන අය ගැන 'ප්‍රසිද්ධියේ කියන්න' මධූෂා අද සුදානම්

නාම යෝජනා ලබාදීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන පුද්ගලයන් පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට රංගන ශිල්පිණී මධුෂා රාමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය අද (22) පස්වරුවේ විජේරාම ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම්දී තිබෙනවා.

ඇය වැලිකඩ පොලිස් ස්ථානයට පෙරේදා (20) කටඋත්තරයක් ලබා
දෙමින් එම පුද්ගලයන්ගේ  නම් සඳහන් කර තිබුණා.




Share:

Advertisement

gossip lanka

Advertisement