විභාග වංචාවකට සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 15, 2017

විභාග වංචාවකට සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

විභාග නීති කඩකළ බව පැවසෙන සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී.
සැකකරුවන් ඊයේ (14) දහවල් ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 02හි ශාලාධිපති විසින් පොලිසියට භාරදී තිබෙනවා.

සිසුන් දෙදෙනා  පුද්ගලික විභාග අපේක්ෂකයන්.
ඔවුන් විභාග  අංක මාරු කරගනිමින් විභාගයට පෙනී සිට ඇති බවයි කියවෙන්නේ.
සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.