හොරොව්පොතාන අලි පලායාමේ වාර්තාව ඇමතිට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 29, 2017

හොරොව්පොතාන අලි පලායාමේ වාර්තාව ඇමතිට

හොරොව්පොතාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් වන අලීන් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් පරිසරවේදීන් සමග සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා
කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

අදාළ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අමාත්‍යවරයාට ලබාදීමෙන් පසුව කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පළ කළා.