පුංචි ඡන්දයට ඇප තැන්පත් කිරීම අදින් අවසන් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 20, 2017

පුංචි ඡන්දයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පෙබරවාරි දහ වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12.00න් අවසන්වනවා.
නාමයෝජනා භාරගැනීම හෙට දහවල් 12.00න් අවසන්වීමට නියමිතයි.

අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව
ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද සිකුරාදා දිනයෙන් අවසන් වනවා.