''නත්තල් වීදිය - 2017'' - ජනපති අතින් අද පස්වරුවේ විවෘත වේ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Dec 21, 2017

''නත්තල් වීදිය - 2017'' - ජනපති අතින් අද පස්වරුවේ විවෘත වේ

කොළඹ ග්‍රීන් පාර්ත් හී ඉදිකර ඇති ‘නත්තල් වීදිය 2017’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත වනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා ඇගළුම් කර්මාන්තකරුවන් ඒකාබද්ධවයි මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ.

අද ආරම්භවන ප්‍රදර්ශනය ලබන 23 වන දා දක්වා පැවැත්වෙන අතර පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා.