උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 27, 2017

උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් තුන් ලක්‍ෂ පහළොස් දහස
දෙසිය 27 දෙනෙකු පෙනී සිටියා.

ඉන් දෙලක්‍ෂ තිස් හත්දහස් නවසිය හතළිස් තුන්දෙනෙකු පාසැල් අයැදුම්කරුවන්.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කරන බවයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේ.