December 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 30, 2017

52% ක් ගත්තොත් එජාප ආණ්ඩුවක් !

Saturday, December 30, 2017
52% ක් ගත්තොත් එජාප ආණ්ඩුවක් !
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියයට 52%කට වඩා මන්ත්‍රී ආසන ගණනක් එජාපය ජයගතහොත් තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන ලෙසට පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් ලබාදීමට පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් එජාප

වළාකුළු පද්ධතියක් හේතුවෙන් මුහුදු සුළඟේ වේගය ඉහළට

Saturday, December 30, 2017
වළාකුළු පද්ධතියක් හේතුවෙන් මුහුදු සුළඟේ වේගය ඉහළට
දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධති හේතුවෙන් දකුණු සහ ගිණිකොණ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැයට කිලෝමීටර් 70 ත් 80 ත්

රුසියාවට යවන තේ කන්ටේනර් වරායේදී විශේෂ දුමායනයකට

Saturday, December 30, 2017
රුසියාවට යවන තේ කන්ටේනර් වරායේදී විශේෂ දුමායනයකට
රුසියාවට අපනයනය කරන තේ ඇතුලු‍ අනෙකුත් සියලු‍ කෘෂි නිෂ්පාදන රැගත් කන්ටේනර් වරායේදී විශේෂ දුමායනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කීර්ති

බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..t

Saturday, December 30, 2017
බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..t
2015 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කිය ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත‍්‍රිපුද්ගල කොමිෂන්

බැඳුම්කර වාර්තාව අද හෝ හෙට ජනපතිට

Saturday, December 30, 2017
බැඳුම්කර වාර්තාව අද හෝ හෙට ජනපතිට
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවන් සහ වංචා සොයා බැලීමට පත් කළ ත්‍රි පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලබන 31 දාට පෙර ස්‌ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දෙන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා පැවසීය.

කොමිසමේ බල කාලසීමාවද ලබන 31 දාට අවසන් වන බවත් මේ වනවිට

අපේක්ෂකයන්ගේ සහයට පාතාල කල්ලි 10ක් !

Saturday, December 30, 2017
අපේක්ෂකයන්ගේ සහයට පාතාල කල්ලි 10ක් !
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට සහාය ලබාදීමට සැරසී සිටින ප්‍රධාන පාතාල කල්ලි දහයක් පිළිබඳ පාතාල මර්දන ඒකකයන් දැඩි සෝදිසියෙන් සිටින බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

විශේෂයෙන් කොළඹ සහ දකුණේ දේශපාලනඥයන්ගේ රැකවරණය

වෙබ් අඩවි තහනම ඉවත් කරන්න - වෙබ් සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Saturday, December 30, 2017
වෙබ් අඩවි තහනම ඉවත් කරන්න - වෙබ් සංගමය ජනපතිගෙන් ඉල්ලයි
මෑතක සිට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකට නැවත ඇතිවී ඇති අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

ඒ, වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන්

පුංචි ජන්දයේ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවෝ

Saturday, December 30, 2017
පුංචි ජන්දයේ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවෝ
පළාත් පාලන මැතිවරණයේ පෝස්ටර් කටවුට් ඉවත්කිරීමට සෑම පොලිසියකටම කම්කරුවන් දෙදෙනෙකු ලබා දීමට කටයුතු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අනුව ප්‍රධාන පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනෙකු බැගින් 

විල්පත්තු විනාශය ගැන සෙවීමට කොමිසමක් ඉල්ලයි

Saturday, December 30, 2017
විල්පත්තු විනාශය ගැන සෙවීමට කොමිසමක් ඉල්ලයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් පරිවාර වනාන්තර වන විල්ත්තිකුලම රක්ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ උපදේශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ලැබ්රෝයි බංග්ලාදේශයේ නොයා පුතා බලන්න නවසීලන්තයට යයි !

Saturday, December 30, 2017
ලැබ්රෝයි බංග්ලාදේශයේ නොයා පුතා බලන්න නවසීලන්තයට යයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ තීරණාත්මක බංග්ලාදේශ සංචාරයට සහභාගි නොවී නවසීලන්තයට යාමට සූදානම්වන බව වාර්තා වේ.

ලැබ්රෝයි මහතා මෙසේ ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය මඟහරිමින්

අමෙරිකාවේ GSP සහනය යළි බලාත්මක කර ගැනීමට රජය 'සමූහ ප්‍රයත්න' දරයි

Saturday, December 30, 2017
අමෙරිකාවේ GSP සහනය යළි බලාත්මක කර ගැනීමට රජය 'සමූහ ප්‍රයත්න' දරයි
අමෙරිකාවේ GSP බදු සහනය ප්‍රතිලාභ ලැබූ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද එම සහනය යළි බලාත්මක කරවා ගැනීම සඳහා ප්‍රයත්න දරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය එය යළි බලාත්මක කරනු ඇතැයි යන

Friday, December 29, 2017

ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවෙත් වැසි

Friday, December 29, 2017
ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවෙත් වැසි
ඌව සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි සමග ඇතැම් ප්‍රදේශවල තද අකුණු තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.

අකුණුවලින් ආරක්ෂාවීම සඳහා ජනතාව විමසිල්ලෙන් යුතුව සිටිය යුතු

ඇමැති මනෝට පාතාලයෙන් තර්ජන

Friday, December 29, 2017
ඇමැති මනෝට පාතාලයෙන් තර්ජන
මැතිවරණ සමයේ පාතාල සාමාජිකයින් පිරිසක් තමාට හානි කිරීමේ සූදානමක පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත්

මැතිවරණ ගැටලු අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න

Friday, December 29, 2017
මැතිවරණ ගැටලු අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි කිරිමට අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ සඳහා මහජනතාවට සහ අපෙක්ෂකයින්ට වුවද පැමිණිලි කල හැකි

මෙවර ඡන්දෙට බල්ලොත් එයි

Friday, December 29, 2017
මෙවර ඡන්දෙට බල්ලොත් එයි
මේවර පළාත් පාලන මැතිවරණට ඉලක්ක කර දැඩි පොලිස් ආරක්ෂාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් සුනඛ අංශයේ සුනඛයින්

බැදුම්කර වාර්තාව 31 භාර දෙන බවට සහතිකයක්

Friday, December 29, 2017
බැදුම්කර වාර්තාව 31 භාර දෙන බවට සහතිකයක්
ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට දින හෝ ලබන 31 වන දින ජනාධිපතිවරයාට භාරදෙන බව එම කොමිසම පවසනවා.

අප වෙත අදහස් දක්වමින් කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය

ආණ්ඩුව ගැන ජනතාව හිතන හැටි මහින්ද පහදයි

Friday, December 29, 2017
ආණ්ඩුව ගැන ජනතාව හිතන හැටි මහින්ද පහදයි
ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩු විරෝධී ස්ථාවරයේ පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

"එක්කෙනෙක් දෙන්නෙක් පිල් මාරු කළාට ජනතාව මාරු වෙන්නෑ.

බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් මිලියන 90ක්

Friday, December 29, 2017
බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් මිලියන 90ක්
උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 90ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.

ජපානයේ මානව ආරක්ෂා ව්‍යාපෘතිය යටතේ මෙම මුදල ශ්‍රී ලංකාවට ලබා

බැඳුම්කර අවසන් වාර්තාව කල්යන ලකුණු !

Friday, December 29, 2017
බැඳුම්කර අවසන් වාර්තාව කල්යන ලකුණු !
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරය ලද විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමට තව දුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එහි අවසන් වාර්තාව

සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසරය සහ ලොරිය සොයා ගනී - ක්‍රියාකරු සහ රියදුරු එකම දින අනතුරක

Friday, December 29, 2017
සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසරය සහ ලොරිය සොයා ගනී - ක්‍රියාකරු සහ රියදුරු එකම දින අනතුරක
සාම්පූර්  සූඩ කුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණයේදි සොයාගත් දාගැබ ඩෝසර් කිරිමට යොදාගත් ඩෝසරය හා එය සැඟවීමට ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනිමට  පොලිසය සමත්ව තිබෙනවා.

මූතුර් සහාකර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්‍රමුඛ පොලිස්

ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝණය කරලා !

Friday, December 29, 2017
ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝණය කරලා !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට ස්වාධීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

විද්යුත් තැපෑල මගින් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලිපියක්

හොරොව්පොතාන අලි පලායාමේ වාර්තාව ඇමතිට

Friday, December 29, 2017
හොරොව්පොතාන අලි පලායාමේ වාර්තාව ඇමතිට
හොරොව්පොතාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් වන අලීන් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් පරිසරවේදීන් සමග සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා

Thursday, December 28, 2017

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

Thursday, December 28, 2017
විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !
ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

එය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

සාමාජිකයන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවට අගමැතිවරයාගේ

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගංවතුර තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට

Thursday, December 28, 2017
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගංවතුර තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් 9,000 ක් පමණ වෙල්ලොර් හා අබ්දුල්ලපුරම් යන ප්‍රදේශවලට එල්ල වී තිබෙන ගංවතුර තර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වනවා.
මෙම සරණාගතයින් ජීවත්වන ගම්මාන වටා ඇති උක් හා වී වගාවන් ද ඊයේ රාත්‍රිය වන විට ජලයෙන් යට වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ.

ජනප්‍රිය ගායිකා ජින්ජර් බරපතල රිය අනතුරක – තත්ත්වය බරපතලයි

Thursday, December 28, 2017
ජනප්‍රිය ගායිකා ජින්ජර් බරපතල රිය අනතුරක – තත්ත්වය බරපතලයි
ජනප්‍රිය ගායිකා ජින්ජර් රිය අනතුරකින් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට

පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..

Thursday, December 28, 2017
පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

ඒ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන ඇමති ධුරයේයි.

පියසේන ගමගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ අතර

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Thursday, December 28, 2017
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ඌව, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය

මීරිගමදී අතුරුදන්වූ සිසුවා අනුරාධපුරෙන් හමුවෙයි

Thursday, December 28, 2017
මීරිගමදී අතුරුදන්වූ සිසුවා අනුරාධපුරෙන් හමුවෙයි
මීරිගම නගරයේ පෙරහරක් බැලීමට ගොස් අතුරුදන් වූ සිසුවා අනුරාධපුර ප්‍රදේශයේ රැදී සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සොයා ගත් මෙම සිසුවා මේ වන විට මීරිගම පොලීසිය

නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි

Thursday, December 28, 2017
නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි
තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මීගමුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට !

Thursday, December 28, 2017
බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට !
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු

එජාප - ශ්‍රීලනිප ගිවිසුම ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්

Thursday, December 28, 2017
එජාප - ශ්‍රීලනිප ගිවිසුම ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කළ ජාතික ආණ්ඩුව සඳහා වූ අවබෝධතා ගිවිසුම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමේ සැලැස්මක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය අද අනාවරණ කළේය.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී

ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකට සූදානම්

Thursday, December 28, 2017
ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකට සූදානම්
ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ ලබන පස් වනදා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය නිරත වන්නේ වසර 15 කට පසුවයි.

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Thursday, December 28, 2017
2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන

Wednesday, December 27, 2017

වැඩි මිලට පොල් විකුණන අය ගැන 1977ට කියන්න

Wednesday, December 27, 2017
වැඩි මිලට පොල් විකුණන අය ගැන 1977ට කියන්න
පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කරනු ලබන වෙළෙඳුන් ගැන පැමිණිලි 1977 යන දුරකථන අංකයට ලබා දිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

රථවාහන දඩවලින් රජයට රුපියල් බිලියන දෙකක ආදායමක්

Wednesday, December 27, 2017
රථවාහන දඩවලින් රජයට රුපියල් බිලියන දෙකක ආදායමක්
වසරේ ගත වූ මාස 10 තුළ දිවයින පුරා රථවාහන වැරදිවලට දඩමුදල් ලෙස පොලිස් දෙපර්තමේන්තුව රුපියල් බිලයන 02කට ආසන්න මුදලක්

ආහාර සුරක්‍ෂිතතාවයෙන් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

Wednesday, December 27, 2017
ආහාර සුරක්‍ෂිතතාවයෙන් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
ලෝක ආහාර සුරක්‍ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

බි්‍රතාන්‍යයේ සිට ක්‍රියාත්මක ආර්ථික බුද්ධි ඒකකයේ ඩුපොන්ට්

පියසේන ගමගේගේ පුතා රන්දිම ගමගේට ඇමතිකමක්..

Wednesday, December 27, 2017
පියසේන ගමගේගේ පුතා රන්දිම ගමගේට ඇමතිකමක්..
ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි පියසේන ගමගේ මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත‍්‍රි රන්දිම ගමගේ මහතාට එම පළාත් සභාවේ ඇමති ධුරයක් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහුට ලබා දීමට නියමිතව ඇත්තේ දකුණු පළාත් ක‍්‍රීඩා, යෞවන කටයුතු, ග‍්‍රාම සංවර්ධන, සංස්කෘතික, කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස

ඡන්දදායකයින්ට තාවකාලික හැඳුනුම්පතක්

Wednesday, December 27, 2017
ඡන්දදායකයින්ට තාවකාලික හැඳුනුම්පතක්
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

තාවකාලික හැදුනුම්පත්  නිකුත් නොකිරීමට කලින් අදහස් කොට තිබුණ ද බොහෝ ඡන්දදායකයින්ට ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට ඇති අපහසුතාව සලකා මෙම තීරණය ගත් බවත් මේ සඳහා අදාළ චක්‍ර

උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට

Wednesday, December 27, 2017
උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් තුන් ලක්‍ෂ පහළොස් දහස

තැපෑල කෑම නොකා උද්ඝෝෂණය කරයි

Wednesday, December 27, 2017
තැපෑල කෑම නොකා උද්ඝෝෂණය කරයි
සිය ඉල්ලීම්වලට රජය මෙතෙක්‌ නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා දිවයින පුරා ප්‍රධාන නගරවල ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණු සාමාජිකයන් අද (27 වැනිදා) දහවල් කෑම පැයේ උද්ඝෝෂණයක නිරත වන බව එම පෙරමුණු සම කැඳවුම්කරු කේ. එම්. චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීමේ සහ උසස්‌ කිරීමේ

මධ්‍යම පරිසර අධිකාරියේ ගැහිල්ලක් හෙලිවෙයි..

Wednesday, December 27, 2017
මධ්‍යම පරිසර අධිකාරියේ ගැහිල්ලක් හෙලිවෙයි..
මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව කරුණු දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව.

2015 ජනවාරි 8 වනදා මෙරට ජනතාවට ඓතිහාසික දිනයක් ලෙස සනිටුහන් වූයේ එතෙක් අප රටේ පැවැති රාජ්‍ය දූෂණයට හා වංචාවට තිත තබන බවට පොරොන්දු වෙමින් අප රට තුළ යහපාලන ප්‍රතිපත්ති  මගින් මෛත්‍රී පාලනයක් ආරම්භ කිරීම සදහා වන මූලික අඩිතාලම ඔබතුමා විසින් දැමූ  නිසාය.

එහෙත් ජනතා බලාපොරොත්තු සුන් කරමින් අද වන විට අප රටේ රාජ්‍ය ආයතන තුළ දූෂණ හා අක්‍රමිකතා වෙනදාටත් වැඩියෙන් සිදුවන බව ඔබතුමාට ප්‍රකාශ කිරීමට ලැබීම පවා කණගාටුදායකය. එහෙත් ජාතික වැදගත් කමක් ලෙස සළකා මෙරට රාජ්‍ය ආයතන තුළ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබදව ඔබතුමාගේ අවධානය යොමුකරන්නේ එම දූෂණ හා අක්‍රමිකතාවලට තිත තැබීම සදහා ඔබතුමා අවංක උත්සහයක් ගන්නා බව අප සංවිධානයට පැහැදිලිවම පෙනී යන නිසාය.

එහෙත් කණගාටුදායකම සිදුවීම වන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේම පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබදව ඔබතුමාට කරණු ඉදිරිපත් කිරීමට සිදුවීමය. කෙසේ වෙතත් අප ඉදිරිපත් කරන කරුණු පිළිබදව විධිමත් පරීක්ෂණයක් කර කඩිනම් ක්‍රියාමාර්ග ඔබතුමා ගනීවියැයි අප බලා පොරොත්තුවෙමු.

01.මධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂක (අපද්‍රව්‍ය හා කළමනාකරණ) නිළධාරියා පිළිබදව පහත සදහන් තොරතුරු ඔබතුමා වෙත සැපයීමට බලාපොරොත්තුවෙමු.

2006 මැයි මස 23 වන දින ඉංගීසි පුවත්පතක පළ කරන ලද දැන්වීමකට අනුව 2006 ජූලි 25 වන දින සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයක් මගින් ඉහත සදහන් කරන ලද නිළධාරියා සේවයට බදවාගෙන තිබුණි.
B.එම තනතුර සදහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය සහිත සාමාන්‍ය පරිපාලන හා මූල්‍ය කළමනාකරණය පිළිබදව වසර 15 පළපුරුද්ද සහිත පශ්චාත් උපාධිය සහිත පුද්ගලයෙකු වුවද අදාල පුද්ගලයා එම සුදුසුකම් සපුරා නොමැත.

එම නිළධාරියා සදහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ඩී. එම්. එස්/සී/02/ඊ දරණ ලිපියට අනුව ආරම්භක වැටුප් තලයේ පිහිටුවිය යුතු බව දක්වා තිබුනත් එම උපදෙස්වලට පටහැනිය යමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම වැටුප් ක්‍රමයේ ආරම්භක වැටුප රු. 27,230 නොව වැටුප් වර්ධක 7 ක් ඇතුලත් රු.33,985 වැටුපක පිහිටුවා තිබුනි.
ඔහුට හිමිනොවන වැටුප් වර්ධන ඔහුට ගෙවීම නිසා රජයට වූ පාඩුව රුපියල් 1,619,200 කි. සාවද්‍ය ගෙවීම් සම්බන්ධයෙන් අදාල වැටුප් යලි අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයාගේ IEN /E/ CEA/ 01/16/25 දරණ විමසුමෙන් දන්වා තිබුනත් ඒ පිළිබදව නිසි ක්‍රීයාමාර්ග ගෙන නොමැත.
2014 ජනවාරි 23 දිනැති අංක 335 දරණ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ප්‍රකාරව එවකට පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් (මානව සම්පත් පරිපාලන හා මුදල්) සේවයේ නියුතු හා මේවන විට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අප ද්‍රව්‍ය කළමනාකරන) යථෝක්ත නිළධාරියා ඊට පසු ව්‍යාපෘති කළමණාකරු (සැලසුම් හා නිර්මාණ) තාවකාලික ලෙස පත්කල අතර එතරම් දීර්ඝ කාලයක් තාවකාලික ලෙස පත් කිරීමට නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වුවද අදාල අනුමැතිය ලබා ගෙන නැත.
F.වගකිම් සහිත තනතුරු දෙකක එකවිට රාජකාරී කිරීම තුළින් නියමිත රාජකාරී කිරීමට හැකිවෙයිද? යන්න ගැටලුවකි.

G.යථොක්ත නිළධාරියා  ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් ව්‍යාපෘතියේ කළමනාකරු ව්‍යාපෘති  (සැලසුම් හා නිර්මාණ) තනතුරේ වසර 03 මාස 8 ක් කටයුතු කරමින් රුපියල් 1,726,667 ක් හා ඒ වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ලබා තිබුනද අදාල ව්‍යාපෘතිය තවම මූලික අදියරේ ඇත

ආයතන සංගහයේ XXXIX ඡේදයේ 2.1 වගන්තිය අනුව රාජ්‍ය නිළධාරියෙකු විසින් මුල් පත්වීමේදී සෑම වර්ෂයකම ජුනි 30 වන දිනට පෙර නිළධාරියාගේ වත්කම් හා බැරකම් පිළිබදව වාර්තාවක් පොදු ආකෘතිය අනුව ඉදිරිපත් කල යුතු වුවද මෙම නිළධාරියා සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කර නැත.
මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් 130 දෙනෙකුට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව වැටුප් වර්ධක ලබා දී ඇත.
මේ අනුව මධ්‍යම පරිසර අධිකාරිය අති දූෂිත ආයතයක් බවට පත්ව ඇත. තවද නියමිත පරිපාටිය අනුගමනය නොකරන Ewast Recycling සමාගම් සදහා පරිසර සහතික නිකුත් කර ඇති අතර නියමිත පරිදි ව්‍යාපාර කරගෙන යන සමාගම් සදහා පරිසර සහතික නිකුත් කිරීමට විශාල කාලයක් වැය කරනු ලබයි.

ඒ අනුව අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ

අදාල නිළධාරියාගේ සේවය වහා අත්හිටුවා ඔහුගෙන් රජයට අයවිය යුතු මුදල් අය කර ගැනීම සදහා කටයුතු කරන ලෙස හා අවශ්‍ය නීතිමය කියාමාර්ග ගන්නා ලෙස.
2017 ඔක්තෝබර් මස 03 වන දින මධ්‍ය පරිසර අධිකාරිය මගින් ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක් සෑදිම සදහා අංක MMD&E/CEA/CSDFP/CIVIL/2016/01 දරණ අංකය යටතේ කැදවන ලද ටෙන්ඩර්ය ජාත්‍යන්තර පමිතියට අනුව සකසා නොමැති නිසා වහා අවලංගු කොට නැවත ටෙන්ඩර්කරන ලෙස
Ewast Recycling සමාගම් සදහා පරිසර සහතික නිකුත් ලද සමාගම් පිළිබදව නැවත පරික්ෂා කරන ලෙසත් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්
විගණාධිපති දෙපාර්තමේන්තුවේ 2017/09/19 දිනැති විමසීම් අංක IEN/E/CEA/01/17/14 දරණ විගණන විමසුම පිළිබදව ඔබ තුමාගේ කාරැණික අවධානයද යොමුකරමි.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


පොළොන්නරුවේ වැව් වල ජල මට්ටම ඉහළට

Wednesday, December 27, 2017
පොළොන්නරුවේ වැව් වල ජල මට්ටම ඉහළට
මේ දිනවල ඇද හැලෙන වැසි සමග පොළොන්නරුවේ වාරි ජලාශ වල ජල මට්ටම 51% ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසනවා.

ඒ අනුව, පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 81% ක් සහ

සුනාමි කල්තියා හඳුනාගැනීමට විධිමත් වැඩිපිළිවෙලක්

Wednesday, December 27, 2017
සුනාමි කල්තියා හඳුනාගැනීමට විධිමත් වැඩිපිළිවෙලක්
2014 වසරේ සුනාමි ව්‍යසනය ඇති වන විට ඒ පිළිබඳව කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොපැවතිය ද මේ වන විට ඒ සඳහා විධිමත් වැඩිපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ආපදා කල්තියා

පක්‍ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

Wednesday, December 27, 2017
පක්‍ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කොමිසමට
පක්‍ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක්

Tuesday, December 26, 2017

මැතිවරණ පැමිණිලි 22ක් - 25ක් අත්අඩංගුවට

Tuesday, December 26, 2017
මැතිවරණ පැමිණිලි 22ක් - 25ක් අත්අඩංගුවට
පසුගිය 09 වනදා සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 22 ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 09 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 05 ක් ලැබී ඇති බවත් අයගම, මිනුවන්ගොඩ,

මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Tuesday, December 26, 2017
මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පළාත් පාලන මැතිවරණයට අදාළව සියලූම ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ

දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට

Tuesday, December 26, 2017
දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට
ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔවුන් ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන

රුසියානු ශ්‍රී ලංකා මිතුදම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Tuesday, December 26, 2017
රුසියානු ශ්‍රී ලංකා මිතුදම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආදර්ශමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් අතීතයේ සිට පැවති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෙරට තේ අපනයනයන් සඳහා රුසියාව පනවා තිබූ තහනම ඉවත් කර ගත් ආකාරය එම මිතුරුදම පිළිඹිබු කරන උදාහරණයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 19 වනදා සිට නිවෙස්වලට

Tuesday, December 26, 2017
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 19 වනදා සිට නිවෙස්වලට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස්වලට බෙදා හැරීම සඳහා සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිලක්

Tuesday, December 26, 2017
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිලක්
උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිල කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.