November 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, November 30, 2017

දිවයිනට බලපෑ ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට

Thursday, November 30, 2017
දිවයිනට බලපෑ ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට
දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් බස්නාහිර දෙසින් පවතින බවත් ඉදිරි පැය කිහිපයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම හෙට දින සිට

යාල සහ හෝටන් තැන්නේ සංචාරය කරන්න එපා - වනජීවි දෙපාර්තමේතුව කියයි

Thursday, November 30, 2017
යාල සහ හෝටන් තැන්නේ සංචාරය කරන්න එපා - වනජීවි දෙපාර්තමේතුව කියයි
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සහ යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක කොටසේ සංචාරය කිරීමට පැමිණිමෙන් වළකින ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ප්‍රවේශ මාර්ග සහ අභ්‍යන්තර මාර්ග

දිස්ත්‍රික්ක කිහිපයක සුළං නිසා 20,000 ක් ආපදාවට-7ක් මරුට-5ක් අතුරුදන්

Thursday, November 30, 2017
දිස්ත්‍රික්ක කිහිපයක සුළං නිසා 20,000 ක් ආපදාවට-7ක් මරුට-5ක් අතුරුදන්
දිස්ත්‍රික්ක කිහිපයක තද සුළං හේතුවෙන් ආපදාවට ලක් වු ප්‍රමාණය 20,000 කට ආසන්න බව බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කොළඹ සිට හම්බන්තොට කලාපය, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ

'ආවා' කල්ලියේ 03ක් කොළඹදී ඇල්ලූ මෙහෙයුම

Thursday, November 30, 2017
'ආවා' කල්ලියේ 03ක් කොළඹදී ඇල්ලූ මෙහෙයුම
ආවා කල්ලියේ සැකකරුවන් තිදෙනෙකු කොළඹ දී පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝපායි, යාපනය, මානිප්පායි, පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම්, දේපළවලට අනර්ථය කිරීම්, දේපළ කොල්ලකෑම් ආදියට සම්බන්ධව සහ තවත් සිද්ධීන් කිහිපයකට

දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට

Thursday, November 30, 2017
දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට
දළ ඇතුන් මරාදැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති  හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන)  සී.ඩී. වික්‍රමරත්න මහතාට

මේ සැරේ ඡන්ද දායකයෝ කෝටි එකහමාරයි !

Thursday, November 30, 2017
මේ සැරේ ඡන්ද දායකයෝ කෝටි එකහමාරයි !
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සහ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව 1,57,60,867 දෙනෙකු සුදුසුකම් ලබාසිටින බව මැතිවරණ කොමසාරිස් කාර්යලය පැවසීය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ

පුංචි ඡන්ද තහනම ඉවරයි

Thursday, November 30, 2017
පුංචි ඡන්ද තහනම ඉවරයි
පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තීරණය කළේය.

අභියාචනාධිකරණය මෙම තීරණය ගනු ලැබුවේ මෙම නඩුව ගොනු කළ

ආපදාවට පත්වූවන්ට රුපියල් 10,000ක්

Thursday, November 30, 2017
ආපදාවට පත්වූවන්ට රුපියල් 10,000ක්
ආපදාවට පත්වූවන්ට සහන සැළසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දකුණු කොරියාවේ සිට ජනාධිපති ලේකම්වරයාට සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ

විමල්ට නඩු - චෝදනා 39ක්

Thursday, November 30, 2017
විමල්ට නඩු - චෝදනා 39ක්
වසර හයක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 පමණ මුදලක් අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරනු ලැබුවා.

විමල් වීරවංශ 2009 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 දෙසැම්බර්

සුළිසුළං මහ වැසි නිසා බස්නාහිර - දකුණ කැළඹේ

Thursday, November 30, 2017
සුළිසුළං මහ වැසි නිසා බස්නාහිර - දකුණ කැළඹේ
කොළඹ ප්‍රදේශ කිහිපයකට ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් ගොඩනැගිලි කඩා වැටීම් මාර්ග අවහිරවීම් ඇතුළු හානි රැසක් සිදුව ඇත.

තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ගල්ගමුව දළ පූට්‌ටුවාගේ මළසිරුර පල්ලෙකැලේ අභයභූමියෙන් හමුවේ

Thursday, November 30, 2017
ගල්ගමුව දළ පූට්‌ටුවාගේ මළසිරුර පල්ලෙකැලේ අභයභූමියෙන් හමුවේ
ගල්ගමුව දළ පූට්‌ටුවාගේ මළසිරුර ඊයේ (29 වැනිදා) පස්‌වරුවේ කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ එළිමහනකදී සොයාගත් බව වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තාරක ප්‍රසාද් මහතා පැවසීය.

 ප්‍රදේශයේ වනගත ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක්‌ දියත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඊයේ පස්‌වරු 2.30 ට පමණ මෙලෙස දළ පූට්‌ටුවාගේ සිරුර සොයාගත් බවද ඒ මහතා පැවසීය.

Wednesday, November 29, 2017

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘතයි - විමසිල්ලෙන් සිටින්න ලෙස උපදෙස්

Wednesday, November 29, 2017
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘතයි - විමසිල්ලෙන් සිටින්න ලෙස උපදෙස්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (29) පස්වරුවේ විවෘත කර තිබේ.

එම ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔයේ

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක යළි රිමාන්ඩ්

Wednesday, November 29, 2017
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක යළි රිමාන්ඩ්
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක ඇතුළු 6 දෙනා ලබන මස 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

2008, 2009 කාල සීමාවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස්

ඒකාබද්ධ විපක්ෂය ඡන්ද සටනට එන ලකුණ ස්ථීර බව කියයි

Wednesday, November 29, 2017
ඒකාබද්ධ විපක්ෂය ඡන්ද සටනට එන ලකුණ ස්ථීර බව කියයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (29) මාතලේ දිස්ත‍්‍රික්කය සඳහා ද ඇප මුදල් තැන්පත් කළා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මහලේකම් සාගර කාරියවසම් පැවසුවේ මෙම පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා

තිසරට කණ්ඩායම භාර දෙයි

Wednesday, November 29, 2017
තිසරට කණ්ඩායම භාර දෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මීට සුථ මොහොතකට පෙර පත් කර තිබෙනවා.

ඒ අනුව 2017 වසර තුළ එක්දින නායකත්වයට පත් 05 වැනි ක්‍රීඩකයා

තද වැසි සමඟ පළාත් දෙකකට අනතුරු ඇගවීමේ නිවේදන

Wednesday, November 29, 2017
තද වැසි සමඟ පළාත් දෙකකට අනතුරු ඇගවීමේ නිවේදන
ඉකුත් පැය 24 තුළ මි.මි.75 ඉක්මවූ තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 2ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක සඳහා හෙට (30) පාන්දර 03.00 දක්වා

ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකෙයි

Wednesday, November 29, 2017
ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය පියවර ගැනීම වළක්වාලමින් අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ අනුව ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි

පක්ෂය ඉස්සරහට තියාගෙන යනවට වඩා රට වෙනුවෙන් එකතු වෙන්න කාලය පැමිණ ඇති බව අර්ජුන කියයි

Wednesday, November 29, 2017
පක්ෂය ඉස්සරහට තියාගෙන යනවට වඩා රට වෙනුවෙන් එකතු වෙන්න කාලය පැමිණ ඇති බව අර්ජුන කියයි
පක්ෂය ඉස්සරහට තියාගෙන යනවාට වඩා රටේ අවශ්‍යතාවන් වෙනුවෙන් එකට එක්විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වේයන්ගොඩ, පත්තලගෙදර,

පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.

Wednesday, November 29, 2017
පුංචි ඡන්දය එකම දිනයක - පෙත්සම හෙට අස්‌කර ගැනේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්‌ නිවේදනය

ගෝටාභය අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා..- මර්වින් (video)

Wednesday, November 29, 2017
ගෝටාභය අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා..- මර්වින් (video)
රට බේරාගත් නායකයෙකු වන හිටපු ආරක්‍ෂක ලේක්ම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තමන් දැඩිව විරෝධය පල කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

රුහුණේ කෙනෙක් ලෙස තමනට කීමට ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම

ශ්‍රීලනිපය, ඒකාබද්ධ යෝජනා ප්‍රතික්ෂේප කරයි !

Wednesday, November 29, 2017
ශ්‍රීලනිපය, ඒකාබද්ධ යෝජනා ප්‍රතික්ෂේප කරයි !
පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) කර තිබු යෝජනාව ශ්‍රීලනිපය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙසේ ඒකාබද්ධය අයවැයට බලපෑම් කිරීම සම්බන්ධයෙන්  කල

නාමයෝජනා භාරදීමේදී අනිවාර්යයෙන්ම කළ යුතු දේ

Wednesday, November 29, 2017
නාමයෝජනා භාරදීමේදී අනිවාර්යයෙන්ම කළ යුතු දේ
එළෙඔන පළාත් පාලන මැතිවරණයේදී එ් එ් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත‍්‍ර භාරදීමේදී නාමයෝජනා ලයිස්තු දෙකක් ඉදිරිපත් කලයුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

එ් අනුව පළමු නාමයෝජනා පත‍්‍රය සහ දෙවැනි නාමයෝජනා පත‍්‍රය

Tuesday, November 28, 2017

පුතා ක්‍රිකට් පිලට නොගත්තාට විදුහල්පතිට මාරුවක්

Tuesday, November 28, 2017
පුතා ක්‍රිකට් පිලට නොගත්තාට විදුහල්පතිට මාරුවක්
ගාල්ලේ ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියාගේ පුතා ක්‍රිකට් කණ්ඩායම සදහා බඳවා නොගැනීම හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව මාරු කර යවා ඇති බව අද (28) දා පැවැති දකුණු පළාත් සභා රැස්වීමේ දී හෙළිදරව් වී තිබේ.

කෙසේ වෙතත් මේ ගැන කිසිම පරීක්ෂණයක් සිදු කර නැති බව දකුණු

විරාට් කෝලි විවේක ගන්වයි

Tuesday, November 28, 2017
විරාට් කෝලි විවේක ගන්වයි
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය එක්දින සංචිතයේ නායකයා ලෙස උප නායක රෝහිත් ශර්මා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතව

අනිකාට තර්ජනය කළ බව කිය ශනීල්ගේ පෙත්සම ඉවතට

Tuesday, November 28, 2017
අනිකාට තර්ජනය කළ බව කිය ශනීල්ගේ පෙත්සම ඉවතට
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරික ශනීල් නෙත්තිකුමාර විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව බැඳුම්කර

ගෝඨාභයගේ ඉල්ලීමේ තීන්දුව හෙට

Tuesday, November 28, 2017
ගෝඨාභයගේ ඉල්ලීමේ තීන්දුව හෙට
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය

මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය

Tuesday, November 28, 2017
මැතිවරණය කඩිනම් කරන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය
ඊයේ (27) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 03ට පක්ෂ නායකයින්ගේ එකඟතාව පල වු බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ පෙරවරු 11.30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇති බවට අනාවරණයක්

Tuesday, November 28, 2017
ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇති බවට අනාවරණයක්
අතුරුදන්වූ බව කියන ගල්ගමුවේ දළ පූට්ටුවා මේ වනවිට මියගොස් ඇති බව තමන්ට තහවුරු කළ හැකි බව ඇතැම් පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබදව වන ජීවි දෙපාර්තමේන්තුව සතුව කිසිදු

වයලීනයේ මියුරු නාදයෙන් රසික සිත් සැනසූ රුවන් වීරසේකර ජීවන ගමනට සමුදෙයි - (Video)

Tuesday, November 28, 2017
වයලීනයේ මියුරු නාදයෙන් රසික සිත් සැනසූ රුවන් වීරසේකර ජීවන ගමනට සමුදෙයි - (Video)
දශක ගණනාවක් පුරා වයලීනයේ තත් පිරිමදිමින් ජනහදවතට ඇමතු ප්‍රවීණ දක්ෂ වයලින් තත් පිරිමදින්නා රුවන් වීරසේකර මිය ගොස් තිබෙනවා.

2015 වසරේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු කෝමා

ෆයිසර්ගේ විශ්වාසභංගයේ තීන්දුව ජනපති අතේ

Tuesday, November 28, 2017
ෆයිසර්ගේ විශ්වාසභංගයේ තීන්දුව ජනපති අතේ
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට ලබා දුන් විශ්වාසභංගයට සහය දෙනවාද, නැද්ද යන වග පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම

ශ්‍රීලනිප-ඒකාබද්ධ එකඟතා කතා බොරු - මහින්ද

Tuesday, November 28, 2017
ශ්‍රීලනිප-ඒකාබද්ධ එකඟතා කතා බොරු - මහින්ද
ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්

Tuesday, November 28, 2017
පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය

පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න 'ශී‍්‍රලනිප - ඒකාබද්ධ විපක්‍ෂය' අදත් රැස්වෙයි

Tuesday, November 28, 2017
පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න 'ශී‍්‍රලනිප - ඒකාබද්ධ විපක්‍ෂය' අදත් රැස්වෙයි
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දෙපාර්ශ්වය එක්ව තරග කරන්නේද යන්න පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉකුත් සෙනසුරාදා

Monday, November 27, 2017

මීතොටමුල්ල කුණු කන්ද නැවතත් නාය යයිද? - මීටර් 35ක් දිග පැල්මක් (video)

Monday, November 27, 2017
මීතොටමුල්ල කුණු කන්ද නැවතත් නාය යයිද? - මීටර් 35ක් දිග පැල්මක් (video)
මීතොටමුල්ල කසල කන්ද නාය යාම සිදු වූයේ ඉකුත් අප්‍රේල් 14 වනදාය. 33 දෙනෙකුට දිවි අහිමි කරවූ මෙම ඛේදවාචකයෙන් පසු පසුගියදිනක එහි එක් ස්ථානයක සුළු ගිනි ගැනීම් තත්ත්වයක් වාර්තා වී තිබිණි.

මීටර් 49.5 ක් උසැති කසල කන්දේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පහල සිට මීටර් 29ක් පමණ ඉහළින් වන භූමි ප්‍රදේශයේ මීටර් 35ක් දුරට පැල්මක්

පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..

Monday, November 27, 2017
පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අද දින මැතිවරණ කොමිසම පළාත්පාලන ආයතන 93ක් සඳහා

පළමු ඇප මුදල් තැන්පත් කිරීම පොහොට්ටුවෙන්

Monday, November 27, 2017
පළමු ඇප මුදල් තැන්පත් කිරීම පොහොට්ටුවෙන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන ආයතන 05කට ඇප මුදල් තැන්පත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි . මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල‍් තැන්පත් කිරීමට හැකි බවට නිකුත් කළ නිවේදනයට අනුව මෙය සිදු කළ බව එම සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේය. මේ අනුව බේරුවල, පානදුර හා

ජනපති දකුණු කොරියා යන්න පිටත් වෙයි

Monday, November 27, 2017
ජනපති දකුණු කොරියා යන්න පිටත් වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(27) මීට ස්වල්ප මොහොතකට පෙර එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 348 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතවීම සඳහා ඒ මහතා දිවයිනෙන්

කෝලි තරඟයේ වීරයා කරමින් 02 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට වාර්තාගත ජයග්‍රහණයක් - (Photos)

Monday, November 27, 2017
කෝලි තරඟයේ වීරයා කරමින් 02 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට වාර්තාගත ජයග්‍රහණයක් - (Photos)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර නාග්පූර් හි පැවැති දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 239කින් ජයගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට තීරණය

පළාත් පාලන ආයතන 40 ක සංශෝධිත ගැසට් නිවේදනය අද නිකුත් කරයි

Monday, November 27, 2017
පළාත් පාලන ආයතන 40 ක සංශෝධිත ගැසට් නිවේදනය අද නිකුත් කරයි
පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් අද (27)  නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ.  එම පළාත් පාලන ආයතනවල  නම සඳහන් වීමේ දී හෝ ඒවාට අදාලව ග්‍රාම නිලධාරිවසම් නම් කිරීමේ දී සුළු ම්‍රද්‍රණ දෝෂ සිදුවී ඇති හෙයින් එම ආයතන 40 හි ඡන්දය පැවැත්වීමට

මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වාගේ පෙත්සම විභාගයට

Monday, November 27, 2017
මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වාගේ පෙත්සම විභාගයට
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනා විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාගයට අද (27) දින නියම කෙරුණා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අදාළ පෙත්සම අද සලකා බැලීමෙන්

IGP - DIG ලාගේ ෆෝන් ටැප් කරලා !

Monday, November 27, 2017
IGP - DIG ලාගේ ෆෝන් ටැප් කරලා !
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථනවල සවිස්තරාත්මක බිල්පත් ලබාගැනීම හා ඒවාට සවන්දීම සිදුකර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා (24) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස්

පැති කුදයට ගොදුරුවීම වළකන්න අලුත් පොත් බෑග් එකක්

Monday, November 27, 2017
පැති කුදයට ගොදුරුවීම වළකන්න අලුත් පොත් බෑග් එකක්
“පැති කුදය” රෝගයට පාසල් දරුවන් ගොදුරුවීම වැළැක්වීම සඳහා නව පාසල් පොත් බෑගයක් ලබන වසරේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාසල් දරුවන් රැගෙන යන පොත් බෑගය බරින් වැඩිවීම හේතුවෙන්

අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Monday, November 27, 2017
අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර දකුණ සහ සබරගමුව පළාත් වලට මිලිමිටර් 75ක පමණ

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් - ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

Monday, November 27, 2017
පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් - ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම

Saturday, November 25, 2017

කාලගුණය කැළඹිය හැක! සැවොම විමසිල්ලෙන් සිටින්න! පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් සූදානමින්!

Saturday, November 25, 2017
කාලගුණය කැළඹිය හැක! සැවොම විමසිල්ලෙන් සිටින්න! පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් සූදානමින්!
කාලගුණික හැසිරීම් පිළිබද වඩා විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියලූදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, අද (25) සිට වැසි වැඩි විය හැකි බවට නිකුත් කර ඇති අනාවැකි හේතුවෙන්.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි

සුජීව ගැන තීන්දුවක් ගන්න ජනපති සූදානම්.. අගමැති වහා තීරණාත්මක සාකච්චාවට කැදවයි..

Saturday, November 25, 2017
සුජීව ගැන තීන්දුවක් ගන්න ජනපති සූදානම්.. අගමැති වහා තීරණාත්මක සාකච්චාවට කැදවයි..
පසුගියදා සිරිකොතේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කල රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ඵීයවරක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශන් සම්බන්ධයෙන් විශේෂ

පුංචි ඡන්දය ජනවාරි 27මයි – ආයතන 133ක කිසිඳු දෝෂයක් නැහැ – මැතිවරණ කොමිසම තීරණය කරයි

Saturday, November 25, 2017
පුංචි ඡන්දය ජනවාරි 27මයි – ආයතන 133ක කිසිඳු දෝෂයක් නැහැ – මැතිවරණ කොමිසම තීරණය කරයි
පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි ජනවාරි 27වනදා පැවැත්වීමටත් අධිකරණමය කටයුත්තක් සිදු වුවද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ සඳහන් නීතිමය තර්කය අදාළ නොවන පළාත් පාලන ආයතන 133ක මැතිවරණය පැවැත්වීම හැකියාව ඇති

පන්නිපිටියට උඩු ගුවනින් තේ කොළ..ජනතාව භීතියට - සිවිල් ගුවන් නීතියත් උල්ලංඝනය කරලා

Saturday, November 25, 2017
පන්නිපිටියට උඩු ගුවනින් තේ කොළ..ජනතාව භීතියට - සිවිල් ගුවන් නීතියත් උල්ලංඝනය කරලා
පෞද්ගලික ආයතනයක් විසින් හෙළිකොප්ටර් යානයක් යොදාගෙන උඩු ගුවනින් තේ කොළ පැකට් විසි කිරිමේ සිද්ධියක් ඊයේ (24) සවස පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ උඩු ගුවනේ සිට හෙළිකොප්ටර් යානයක් මගින්  යමක් මුදා හැරිම

ඇග, මුහුණ වසාගත් නාදුනන පුද්ගලයෝ කොළඹ රිය ධාවනයේ..

Saturday, November 25, 2017
ඇග, මුහුණ වසාගත් නාදුනන පුද්ගලයෝ කොළඹ රිය ධාවනයේ..
හදුනා ගැනීමට නොහැකි වන සේ කළු රෙදිවලින් සම්පූර්ණ ශරීරය සහ මුහුණ ආවරණය කරගත් පුද්ගලයන් කොළඹ හා අවට ප්‍රදේශවල මාර්ගයන් හි රිය පදවන බව නීතීඥවරියක් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කරමින් ලිපියක් යොමුකොට තිබේ.

මෝටර් රථ ආඥා පනත අනුව ඕනෑම අවස්ථාවක, ඕනෑම රියදුරෙකු

වෙන් කළ මුදල් නැතිව අමාත්‍යංශ කිහිපයක් අසීරුවෙන් !

Saturday, November 25, 2017
වෙන් කළ මුදල් නැතිව අමාත්‍යංශ කිහිපයක් අසීරුවෙන් !
මේ වසරේ අවසන් මාස 4 සංවර්ධන කටයුතු වෙනුවෙන් 2017 අයවැයෙන් වෙන්කරන ලද මුදල් නොලැබීම නිසා අමාත්‍යංශ ගණනාවක් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

දැනට නිමකර ඇති සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙසේ ගෙවිය යුතු