කුඩු සරා කුඩු සමඟ කොළොන්නාවේදී කොටුවේ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, March 3, 2017

කුඩු සරා කුඩු සමඟ කොළොන්නාවේදී කොටුවේ

කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන සරා නැමැත්තා හෙරොයින් මිලි ග්රූම් 1450  ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඔහු සමඟ සිටි තවත් සහායකයෙක් ද  හෙරොයින් මිලි ග්රූම් 730ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.