විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට වැඩ පෙන්වන්න යන සිංහ සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේදී ආරම්භ විමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20  සංචිතය නම් කර තිබේ. නවක ක්‍රීඩක තික්ෂිලද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ. වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ තක්ෂිල දකුණතින් වේග පන්දු යවන්නෙකුද වෙයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය

1. Angelo Mathews – Captain
2. Dinesh Chandimal – Vice Captain
3. Danushka Gunathilaka
4. Seekuge Prasanna
5. Niroshan Dickwella
6. Suranga Lakmal
7. Nuwan Pradeep
8. Isuru Udana
9. Kusal Mendis
10. Dhananjaya de Silva
11. Asela Gunarathna
12. Sachith Pathirana
13. Lakshan Sadakan
14. Thikshila de Silva
15. Nuwan Kulasekara
Share:

Advertisement

Advertisement