මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහි නඩු පහක් මාර්තු දක්වා කල් තැබේ

වත්කම් හෙළි නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩු 5 ක්  මාර්තු 21 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා අධිකරණය  එම නියෝගය කළේය.