December 2015 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 31, 2015

ඩිල්ෂාන් යළිත් වාර්තා පොතට

Thursday, December 31, 2015
ඩිල්ෂාන් යළිත් වාර්තා පොතට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් අද (31) නව වාර්තාවක් පිහිටවූවා.


ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වසරක් තුළ  එක්දින තරගවලදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

 ඩිල්ෂාන් මේ වසරේදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1207ක්.

 ඔහු මෙලෙස බිඳ හෙලූවේ 2001 වසරේ සනත් ජයසූරිය විසින් ලකුණු 1202ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

දරුණුම එල්නිනෝවක් 2016දී

Thursday, December 31, 2015
දරුණුම එල්නිනෝවක් 2016දී
වසර 65 කට පසු ලොව මුහුණ දෙන දරුණුතම එල්නිනෝ දේශගු‚ක තත්ත්වය 2016 දී ඇතිවන බව පවසන ජාත්‍යන්තර සහන සංවිධාන එම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක කෝටි ගණන් ජනතාවට නියඟයෙන් හා අධික ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවන බවට අනතුරු අඟවති. නියඟය හා ජල ගැලීම් හේතුවෙන් රටවල් රැසක ආහාර හිඟයක්‌ ඇතිවන බවත් එයින් කෝටි ගණන් ජනතාව පීඩාවට පත්වන බවත් එම සංවිධානය පෙන්වා දෙති.

2016 මුලදී මෙම තත්ත්වය අප්‍රිකාවට මුලින්ම බලපාන අතර පසුව එය කැරිබියන් රටවලට, මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවලට බලපානු ඇත.

Wednesday, December 30, 2015

යෝෂිත මල්ලිගේ වැඩ නිසා ආඩම්බරවන නාමල් අයියා

Wednesday, December 30, 2015
යෝෂිත මල්ලිගේ වැඩ නිසා ආඩම්බරවන නාමල් අයියා
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් පිටුවෙහි පලකරන ඇතැම් ඡායාරූප පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම ප්‍ර‍ධාන ධාරාවේ වේබ් අඩවි සහ පුවත්පත් මගින්ද කතාබහට ලක්වනවා.

නාමල් රාජපක්ෂ මහතා තම සොයුරු යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා නිල ඇඳුමින් සැරසී සිටින අවස්ථාවක ඔහු සමග ගන්නාලද සෙල්ෆි ඡායාරූපයක් තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ පළකොට තිබෙනවා.

Tuesday, December 29, 2015

ගොවීන්ට වී අලවියට නෙට් එකෙන් සෙට් වෙන්න කියයි

Tuesday, December 29, 2015
ගොවීන්ට වී අලවියට නෙට් එකෙන් සෙට් වෙන්න කියයි
මෙවර මහ කන්නයේ අස්වනු වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට අපේක්ෂා කරන ගොවීන් අන්තර් ජාලය හරහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වන අයැදුම් පත ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.

මේ හේතුව නිසා වී ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

තම අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබා දීම සඳහා ගොවීන්ගේ ඉදිරිපත් වීම අඩු විය හැකි බව ද ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ මාධ්‍ය ලේකම් ශෂී එදිරිසූරිය ප්‍රකාශ කළේය.

ශ‍්‍රීලනිපයේ සිටිනවාද.. නව පක්‍ෂයක් හදනවාද.. මහින්ද නිල ලෙස කිව යුතුයි

Tuesday, December 29, 2015
ශ‍්‍රීලනිපයේ සිටිනවාද.. නව පක්‍ෂයක් හදනවාද.. මහින්ද නිල ලෙස කිව යුතුයි
හිටපු ජනාධිපති මහිනද් රාජපක්‍ෂ මහතා තව දුරටත් ශ‍්‍රීලනිප අනුශාසක ලෙස සිටින්නේද නැතහොත් නව පක්‍ෂයක්‌ බිහි කරන්නේ දැයි නිල ප්‍රකාශයක්‌ කළ යුතු බව ශ‍්‍රිලනිප මහලේකම් ඇමතිය දුමින්ද දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිපය හැරදා ගොස් නව පක්‍ෂයක් ආරම්භ කරන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට සාධාරණ හේතු නැතැයිද පවසන මහ ලේකම්වරයා ඔහුට පක්‍ෂයෙන් කිසිදු අසාධාරණයක්‌ සිදු වී නැති බවත් සඳහන් කරයි.

Monday, December 28, 2015

හමුදාව ලවා කාණු හෝදවන්න යන විග්නේෂ්වරන්ට හමුදාවටම වඳින්න යෝජනාවක්

Monday, December 28, 2015
හමුදාව ලවා කාණු හෝදවන්න යන විග්නේෂ්වරන්ට හමුදාවටම වඳින්න යෝජනාවක්
ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා සිදු කර ඇති ප‍්‍රකාශයට ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දැඩි විරෝධයක් පළ කර තිඛෙනවා.

සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අවම වශයෙන් දිනකට තුන්වරක් හෝ ආරක්ෂක හමුදාවන්ට වැඳ නමස්කාර කළ යුතු බවයි.

Sunday, December 27, 2015

පොලිස් නිලධාරියෙක් දඩ මුදලයි දඩ කොළයයි දෙකම ගනී

Sunday, December 27, 2015
පොලිස් නිලධාරියෙක් දඩ මුදලයි දඩ කොළයයි දෙකම ගනී
අවිස්සාවේල්ල පාරේ ඉන්න පොලිස් නිලධාරීයෙක් රියදුරෙක්ට නිකුත් කළ දඩ මුදල සහ දඩ කොළය අරගෙන ගිහින්. ලයිසන් එක රියදුරාට නැවත ලබාදීලා. දඩ මුදල පොලිස් නිලධරියා ගෙවනවා කියලා තමා අරන් ගිහින් තියෙන්නේ. මේක උදව්වක්ද ? අල්ලස් ගැනීමේ අලුත් ක්‍රමයක්ද කියන්න අපි කියන්න යන්නේ නැහැ. වීඩියෝ එක බලලා ඔයාලම අපිට ඒ අදහස කියන්නකෝ.

මහින්ද දැන් කළු කෝපි බොන්න රනිල් ළඟට යනවාලු

Sunday, December 27, 2015
මහින්ද දැන් කළු කෝපි බොන්න රනිල් ළඟට යනවාලු
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මැතිසබයේ පැවැත්වෙමින් තිබිණි. මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු ලොබියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමීපයට ගියේය.
ඔබතුමා විපක්ෂ නායක කාලේ කළු කෝපි බොමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග අරලියගහ මැදුරේදී කථා කළ බව සිහිපත් කළේය.

මෛත්‍රී රාජ්‍ය නායකයා වෙනවා කියලා මුලින්ම කිව්වේ මමයි

Sunday, December 27, 2015
මෛත්‍රී රාජ්‍ය නායකයා වෙනවා කියලා මුලින්ම කිව්වේ මමයි
මෛත්‍රීටත් උදව්වක් කරන්න මම සූදානම්..
මෛත්‍රීගේ කේන්දර බැලු සුමනදාස අබේගුණවර්ධන කියන කතාව

ඔබ මේ දිනවල මොකද කරන්නේ?
ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ජනවාරි 9 වැනිදා සිට සුපුරුදු පරිදි මගේ සේවා කටයුතු නිදහසේ දේශපාලන බැඳීම්වලින් තොරව කරගෙන යනවා. ඒවායේ කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. මම කලින් ජනාධිපතිගේ උපදේශකවරයාව සිටියදී ඒ පක්ෂයේ අය තමයි වැඩියෙන් මා ළඟට ආවේ.

 ඒකට මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. පක්ෂ භේදයකින් තොරව හැමෝටම සේවය කිරීම තමයි මගේ ජීවිතයේ සැදෑ කාලයේ අරමුණ වුණේ. මම දේශපාලන බැඳීම්වලින් තොර නිසා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට මගේ සේවය සපයනවා.

තනපට ගලවා විසි කළ 'Sex and Love ප්‍රසංගයේ' ඇතුළත වෙච්ච දේ

Sunday, December 27, 2015
තනපට ගලවා විසි කළ 'Sex and Love ප්‍රසංගයේ' ඇතුළත වෙච්ච දේ
ලතින් ඇමරිකාව තුළ සිටින වඩාත්ම ජනප්‍රිය ගායකයා වන Enrique Iglesias පසුගිය ඉරිදා (20 ) කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ් . සී. ක්‍රීඩාංගණයේ දී පැයක කාලයක්‌  පැවැත්වූ Sex and Love සංගීත ප්‍රසංගය මේ වන විටත් බොහෝදෙනාගේ කතා බහට ලක් වනවා.
මෑත භාගයේදී වැඩිම මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ප්‍රසංගය මෙයයි.
ප්‍රසංගයේ අවසාන භාගයේදී ආරක්‍ෂක බැමි කඩාගෙන වේදිකාවේ පිටුපසින් වේදිකාවට පැමිණි තරුණියක්‌ ඔහු බදා ගත් අතර  තවත් තරුණියක්‌ සිය තනපට ගලවා ඔහු වෙත විසි කරනු ලැබුවා.

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් - මෙන්න සියලු තොරතුරු

Sunday, December 27, 2015
මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් - මෙන්න සියලු තොරතුරු
පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන ''අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ'' නමින් අලුත් දේශපාලන  පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබෙනවා.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම ''අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණට'' ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

Saturday, December 26, 2015

Kusal Janith Perera suspended over doping test

Saturday, December 26, 2015
Kusal Janith Perera suspended over doping test
Sri Lanka wicketkeeper Kusal Janith Perera has been banned from cricket for a still unspecified period in the wake of fizzling a doping test amid a prior home arrangement against Pakistan, Sports Minister Dayasiri Jayasekara said.

He expressed that the administration will speak to decrease the suspension period, which could be greatest 4 years.

"The second specimen (B Sample) of cricketer Kusal Janith has additionally tried positive for banned substances," Jayasekara told Ada Derana.

උත්තේජකය තහවුරුයි? - කූඩැල්ලා නිසා කුසල් ජනිත් අහිමි වන ලකුණු

Saturday, December 26, 2015
උත්තේජකය තහවුරුයි? - කූඩැල්ලා නිසා කුසල් ජනිත් අහිමි වන ලකුණු
තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරාගේ 'බී' සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවී ඇතැයි වාර්තා වනවා.


මේ බව නිල වශයෙන් සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ බලධාරියකු මේ දක්‌වා කටයුතු නොකළද ඊයේ ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් මේ බවසනාථ කෙරුණා. 

Thursday, December 24, 2015

4 SLFPers in Mahinda's resistance to govt.

Thursday, December 24, 2015
4 SLFPers in Mahinda's resistance to govt.
Four SLFP MPs having a place with the joint restriction of Mahinda Rajapaksa have consented to hybrid to the administration right on time one month from now, said sources in the gathering.

Talks are as of now in progress with Pavitradevi Wanniarachchi, Lakshman Seneviratne and Manusha Nanayakkara, the sources said.

Wednesday, December 23, 2015

Bargains between UNP and Mahinda group to be uncovered soon

Wednesday, December 23, 2015
Bargains between UNP and Mahinda group to be uncovered soon
The mystery bargains completed by the alleged 'united restriction', which is truly the Mahinda group of the SLFP, would be uncovered soon says Minister Mahinda Amaraweera.

Talking at a media gathering held by the SLFP today (22nd) Minister Amaraweera said certain people of the group who yell to topple the administration amid day time meet UNP pioneers subtly around evening time for different mystery bargains. He said Mahinda Rajapaksa group, completing an agreement from the UNP, intends to undermine the project arranged by the President.

Tuesday, December 22, 2015

Service planning secy. captured with gold

Tuesday, December 22, 2015
Service planning secy. captured with gold
A planning secretary of the Postal Service and Muslim Affairs Ministry has been captured by the traditions, when he attempted to carry in gold worth Rs. 2 million, at the Bandaranayake International Airport toward the beginning of today.

Traditions Media Spokesman Leslie Gamini said the traditions recouped four gold bars weighing 400 g that were covered in the suspect's rectum.

Monday, December 21, 2015

President says he won't permit the administration to be toppled through parliamentary schemes.

Monday, December 21, 2015
President says he won't permit the administration to be toppled through parliamentary schemes.
President Maitripala Sirisena says that he and the Prime Minister won't permit radicals to topple the Government through parliamentary schemes.

The State Christmas festivity was held in Jaffna yesterday under the support of the President.

Saturday, December 19, 2015

Free cell phone for all columnists - clergyman

Saturday, December 19, 2015
Free cell phone for all columnists - clergyman
Priest of Telecommunication and Digital Infrastructure - Harin Fernando says that a there is a system to give a free cell phone furnished with a simple call versatile bundle to each columnist in the nation.

Thursday, December 17, 2015

Namal was anticipating turning into nation's pioneer - Dilan

Thursday, December 17, 2015
Namal was anticipating turning into nation's pioneer - Dilan
Namal Rajapaksa was anticipating turning into the nation's next pioneer if his dad was in force for an additional 15 years, cases State Minister Dilan Perera.

The State Minister of Highways was reacting to an inquiry from a journalist, at a SLFP media preparation in Colombo, with respect to an announcement made by the Hambantota District MP to a daily paper that just 96 MPs stayed to protect the gathering while the rest hopped sides.

Wednesday, December 16, 2015

Parliamentary select board on spending plan?

Wednesday, December 16, 2015
Parliamentary select board on spending plan?
A parliamentary select board has been proposed to manage the no-certainty movement moved against money priest Ravi Karunanayake.

Executive Ranil Wickremesinghe made the proposition, when reacting to an inquiry raised by MP Vasudeva Nanayakkara.

Tuesday, December 15, 2015

Revised Code of Criminal Procedure to go intense on bigotry

Tuesday, December 15, 2015
Revised Code of Criminal Procedure to go intense on bigotry
Previous pastor Mervyn Silva says he expects that the new revisions made to the Code of Criminal Procedure could hamper addresses, impacting and purposeful publicity as to the Dharmapala Chinthana.

He was addressing on the exercises of the 'Dharmapala Piliwetha' association, of which he is President.

Monday, December 14, 2015

Indian help to discover Rajapaksas' benefits

Monday, December 14, 2015
Indian help to discover Rajapaksas' benefits
India has extended its backing keeping in mind the end goal to discover cash and different resources in outside nations that have been amassed by the family and relatives of previous president Mahinda Rajapaksa and authorities near them, say government sources.

A few senior authorities and legal advisors are in a matter of seconds in India to get counsel and to ask into business bargains the Rajapaksas have had in India.

Saturday, December 12, 2015

Stay solid Maithri to Kusal Janith

Saturday, December 12, 2015
Stay solid Maithri to Kusal Janith
President Maithripala Sirisena had telephoned cricketer Kusal Janith Perera who is suspended by the International Cricket Council over dope charges, and had urged him to stay solid and face the future with boldness.

In a tweet, the President said "I called Kusal J Perera tonight, and urged him to stay solid and face the future with bravery,"

Thursday, December 10, 2015

Yasara's SMS to Namal

Thursday, December 10, 2015
Yasara's SMS to Namal
Namal Rajapaksa, the eldest child of the previous president, yesterday (08) got a SMS message from Yasara Abeynayake, ex-CEO of CSN channel and previous sweetheart of Yoshitha Rajapaksa.

It said, "I told the FCID all that I know. Inside of days, they will summon all executives. Instruct them to be arranged to go inside." Yasara's message has left Namal, Yoshitha and all executives of CSN puzzled.

Wednesday, December 9, 2015

Rajapaksa To Limit Official Functions Due To 'Security Concerns'

Wednesday, December 09, 2015
Rajapaksa To Limit Official Functions Due To 'Security Concerns'
Previous President Mahinda Rajapaksa said that he constrained taking part to gatherings and capacities because of absence of security.

In spite of the fact that there were 89 officers for security courses of action, there was no satisfactory insurance when some of them were on leave, Rajapaksa told nearby media.

Tuesday, December 8, 2015

Kusal Perera Tests Positive For Banned Substance, Out Of NZ Tour

Tuesday, December 08, 2015
Kusal Perera Tests Positive For Banned Substance, Out Of NZ Tour
Sri Lanka wicketkeeper-batsman Kusal Perera has tried positive for a banned substance and has been reviewed from the New Zealand visit, Sri Lanka Cricket said in a discharge on Monday. Perera's specimen was accommodated an arbitrary test by the ICC in the late home arrangement against Pakistan. Kaushal Silva will swap Perera in the squad for the New Zealand visit. The primary Test begins on December 10.

Monday, December 7, 2015

Bread, pastry kitchen items' costs to go up

Monday, December 07, 2015
Bread, pastry kitchen items' costs to go up
The costs of bread and other pastry kitchen items will must be expanded soon, says the relationship of pastry kitchen proprietors.

Its leader N.K. Jayawardena said their discussions with the account priest as to the costs increments of certain vital products had fizzled.

Beforehand, the affiliation has cautioned about cost increments in pastry shop items because of the increment in the NBT to four for every penny.

Sunday, December 6, 2015

Will settle on whether sending housemaids to Saudi - Thalatha

Sunday, December 06, 2015
Will settle on whether sending housemaids to Saudi - Thalatha
Priest of Foreign Employment Thalatha Athukorala says that it will be chosen whether or not ladies will be sent again to Saudi Arabia as residential specialists subsequent to holding converses with the President, Prime pastor and the Foreign priest.

In the background of the destinies of Rizana and in addition the lady sentenced to be stoned to death, things will be thoroughly considered twice before sending ladies to Saudi Arabia once more, the priest included.

Friday, December 4, 2015

Port City venture to continue soon: Rajitha

Friday, December 04, 2015
Port City venture to continue soon: Rajitha
The legislature is set to invert its choice to obstruct a Chinese-financed port advancement in Colombo, Minister Rajitha Senaratne says.

Priest Senaratne said Sri Lankan government will give its gesture to continue the Port City extend soon.

The perception was made at a week after week question and answer session held at the Government Information Department today (03).

Thursday, December 3, 2015

Gota touches base at PRECIFAC

Thursday, December 03, 2015
Gota touches base at PRECIFAC
Previous Defense Secretary Gotabaya Rajapaksa touched base at the Presidential Commission of Inquiry to Investigate and Inquire into Serious Acts of Fraud, Corruption and Abuse of Power, State Resources and Privileges (PRECIFAC) at the beginning of today (03).

In spite of the fact that Gotabaya Rajapaksa raised preparatory protests asserting that the commission did not have the power to hear the case , it was denied by the commission.

Tuesday, December 1, 2015

Not against liberating Tamil prisoners – Vasu

Tuesday, December 01, 2015
Not against liberating Tamil prisoners – Vasu
DLF pioneer, MP Vasudeva Nanayakkara says he is not against the arrival of Tamil prisoners considered as star LTTE.

He was talking at a media preparation today (30) sorted out by a few radical gatherings.

The radical gatherings are of the position that there is nothing incorrectly in liberating LTTE prisoners, said Nanayakkara.